November 24, 2016

උරුම නැති නුඹ

නුඹත්..
අපේ පාලු මහ ගෙදර වගේ..
නවතින්න හිතයි..
උරුමය මට  නැති...

3 comments:

  1. නමුත්...
    හැර යනු නොහැකි සේ...
    බැඳුණු බැම්මක්...
    එහි කොණක ඇති...

    ReplyDelete